2025 මැයි 01 වන බ්‍රහස්පතින්දා
කතුවැකිය
 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00
’’ටින්’’ යන වචනය ඉංග්‍රීසි භාෂාවෙන් බිඳී සිංහල භාෂාවට එක්වී තිබෙන්නකි......
 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
මේ රටේ සිදුවන මිනීමැරුම් සහ අපරාධ අතරට පසුගිය සතියේ අමුතුම ආකාරයක මරණ වැලක්......
 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
අපි අලුත් අවුරුද්දක එළිපත්තේ සිටිමු.......
 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
ලොකු ලූනු මිල ගණන් මේ රටේ කාන්තාවන් පළඳින ආභරණ තරමට ඉහළ යමින් තිබේ.......
 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
හදිසි විදුලිය බිඳ වැටීමකින් පසුගියදා මුළු රටම අඳුරේ ගිලී ගියේය. ඇතැම් ප්‍රදේශවලට විදුලිය ආපසු ලැබුණේ......
 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
අධ්‍යාපන අමාත්‍යවරයකු වැට් බදු ගැන පාර්ලිමේන්තුවේදී කතා කිරීම සාමාන්‍යයෙන් අසාමාන්‍ය තත්ත්වයකි.......
 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
මෙරට ආර්ථිකයේ තිරසර භාවය වෙනුවෙන් රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය බව......
 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
මැති ඇමැතිවරුන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළදීම පාර්ලිමේන්තුව රටේම අවධානයට ලක්විය......
 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
මෙරට අයවැය කතාව පසුගිය දශක කිහිපය තිස්සේම ආර්ථික ප්‍රතිපත්ති මත පදනම්ව......
 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
කොරේ පිටට මරේ කිව්වාක් මෙන් රටේ තිබෙන ප්‍රශ්න මදිවාට ක්‍රිකට් මරාලයක්ද......
 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
පෙරහරක් එන බව කසකරුවන්ගෙන් ගිනිබෝල කරකවන්නන්ගෙන් කල්තබාම දැනගත හැකිය......
 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
සෞඛ්‍ය අමාත්‍යංශය තරම් මෙරට පොදු මහජනතාවගේ දැඩි විවේචනයට හසු වූ වෙනත් අමාත්‍යංශයක් මෙරට නැත......
 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිත බව සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව......
 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
වැඩවර්ජන, උද්ඝෝෂණ, විරෝධතා අපේ රටට අඩු නැත.......
 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කලින් කලට කරළියට එන මාතෘකාවකි......
 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
බදු යනු වචනය ඇසෙන විටම ඇඟ හිරිවැටෙන තත්ත්වයක් උදාවෙමින් තිබේ......
 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
විදුලි බිලට යළිත් වින කටින සද්දයක් වටින් ගොඩින් ඇසෙන්නට තිබේ......
 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
ලංකාවේ හොර මත්පැන් පොදුවේ හැඳින්වෙන්නේ කසිප්පු වශයෙනි......
 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
ගින්දර සමඟ සෙල්ලම හොඳ නැත......
 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
අපේ රට විකුණාගෙන කෑමට කප් ගැසූ රටකි.......