2020 ජනවාරි 04 වන සෙනසුරාදා

කොළඹ අක්කර 3ක් සිංගප්පූරුවට? රජයෙන් උත්තරයක් ඕනෑ - ජවිපෙ කියයි

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 161

I ගයාන් ගාල්ලගේ

ගාලු මුවදොර සමීපයේ පිහිටි අක්කර තුනක ඉඩමක් කුමන ආකාරයකින් හෝ සිංගප්පුරු සමාගමකට ලබාදෙනවාද නැද්ද යන්න සෘජු ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් රටේ ජනතාවට ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා දේශයට පැවසීය.

රටේ සියලු ඉඩම්වල හිමිකම ජනාධිපතිවරයා සතු බවත් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිදු ලෙසකින් විදේශ රටකට ඉඩම් ලබා නොදෙන බවට පොරොන්දු දී ඇති නිසාත් ජනතාවට සත්‍ය ප්‍රකාශ කළයුතු බවත් හෙතෙම සඳහන් කළේය.
භාරකාර ආණ්ඩුවක් ගෙන මෙවැනි තීන්දු ගැනීම බරපතළ කාරණයක් බවත් මන්ත්‍රීවරයා කීය.

 

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00