2017 මාර්තු 18 වන සෙනසුරාදා

අමෙරිකාව ජිනීවා කොමිසමෙන් යයි!

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 291


වහාම ජිනීවා මානව හිමිකම් කොමිසම ප්‍රතිසංවිධානය නොකළොත් අමෙරිකා එක්සත් ජනපදය ජිනීවා කොමිසමෙන් ඉවත්වන බව මේ සතියේ නිල වශයෙන් දැනුම් දුන්නේය.අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ඩබ්ලිව්. ටිලර්සන් විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ජෙනරාල් සෙයිද් රාද් අල් හුසේන් කුමරු වෙත එවන ලද විශේෂ ලිපියක් මගින් මෙම දැනුම්දීම කර ඇත.

ජිනීවා මානව හිමිකම් කොමිසම ප්‍රතිසංවිධානයේදී බොහෝවිට එහි කොමසාරිස් ජනරාල් අල් හුසේන් කුමරුගේ තනතුර පවා වෙනස් විය හැකි බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

සංජීවිකා සමරතුංග l

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00