2024 මාර්තු 16 වන සෙනසුරාදා

මහ ගෙදරට ගෙන්න ගැනීම

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 631

පොහොට්ටුවෙන් ඇවිත් ඡන්ද දිනල දැන් ලංසා පිලට හේත්තුවෙලා ඉන්න මැති ඇමැතිලට පොහොට්ටු කන්තෝරුවෙන් දැන් දුරකතන ඇමතුම් ලැබෙන්න පටන් අන් කියල ආරංචියි...

පසුගිය දවස්වල මෙහෙම දුරකතන ඇමතුම් ලැබිල තිබෙන්නෙ කෑගල්ල පැත්තෙ දෙන්නකුටත් මඩවලට ප්‍රසිද්ධ කලපුවකින් ආපු එක්කෙනකුටයි කියලයි තතු දත් අය කියන්නෙ.

මේ ඇමතුම්වලින් එයාලගෙන් කරන්නෙ එකම ඉල්ලීමයිලු. ඒ නැවත කතාබහකට එන්න කියන ඉල්ලීමයි. මේ ඉල්ලීම කරන්නෙත් පොහොට්ටුවෙ ඉහළම තැනක ඉන්න කෙනෙක් බවයි කියැවෙන්නෙ...

ඒත් එයාලගෙන් කිසිම යහපත් ප්‍රතිචාරයක් ලැබිල නැතිලු. ඒ නිසා මෙයාල නැවතත් මහ ගෙදරට ගෙන්නගන්න අලුත් වැඩපිළිවෙළක් කරන්න සූදානම්ය කියල ආරංචියි.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00