2022 ජුලි 24 වන ඉරිදා

තනතුරකුත් අරන් මහ ගෙදරට යන්න හදන ඔස්තාර්

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 719

ආණ්ඩුවේ මුදල් ඇමැතිකමට ඔක්කොම යෝජනා කරපු කෙනෙක් ඉන්නවලු. රටේ අලුත් ලොකු තැන ඒ තනතුරට එන්න කලිනුත් එයාට අඬගහලා වැඩේ යෝජනා කළාලු. ඒත් එයා පක්ෂය දාලා යන්නේ නෑ කියන ප්‍රතිපත්තිය රකින නිසා වැඩේ ගැන තවම කතාවක් නෑලු.

හැබැයි දැන් එයාට කැමැත්තක් ඇවිල්ලලු තියෙන්නේ තනතුර ගන්න. එයා තනතුර ගන්න විතරක් නෙමෙයි එයා පරණ මහ ගෙදරටත් ගොඩවෙන්න තීරණය කරලලු. මොකද එයා කිව්වලු තනතුරැ ගත්තොත් එයාට ආයේ පක්ෂයට යන්න බෑ කියලා. කොහොම වුණත් රටම දන්න විරැද්ධ පක්ෂයේ ආර්ථික ඔස්තාර් කෙනෙක් මෙයා. එයා තමයිලු මේ ආර්ථික අර්බුදය ගැන මුලින්ම රටටම කියලා තියෙන්නේ.

 

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00