2022 අප්‍රේල් 24 වන ඉරිදා

උන්නැහේගෙ වේදනාව

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 793

අත පාටියේ ලොකු තැන ඉන්නේ හරිම වේදනාවෙන්ලු. එයා දරැවෝ වගේ හදපු තුන්දෙනාම එයාට වැඩේ දුන්න නිසා...පොළොන්නරැවේ පුතා වගේ හදපු කෙනයි, කුරුණෑගල ශාන්ත දාන්ත පුතයි, ජාතික ලැයිස්තු පුතයි දුන්න ගේම් එක ගැන එයා පොහොට්ටුව එක්ක පුදුම තරහකින්ලු ඉන්නේ.

කොහොම හරි එයා කට්ටිය එක්ක කිව්වලු එයාගේ කට්ටිය ගත්ත එකට එයා රිටන් එකක් දෙනවා කියලා. මොකක්ද කියලා දන්නේ නෑ. හැබැයි දෙනවා කිව්වලු. කොහොම වුණත් එයා ආයේ ලොකු තැන් එක්ක කතාවට යන්නෙත් නෑ. මෙතනින් පස්සේ කූරැ ගණන් කරන්න හරි ලෑස්තිවෙලා ආණ්ඩුවට විරැද්ධව ඉන්නවා කියලා සහතික කරලම කිව්වලු. කට්ටියත් දැන් එයා එක්කම ඒ වැඩේලු ඉන්නේ. ඒත් තව මොකෙක් යයිද දන්නේ නෑ කියලා බයකුත් තියෙනවලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00