2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

මඩ වැඩක්!

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 639

කෝවිඩ් කමිටුවේ ලොකු තැනක ඉන්න ආරක්ෂක අංශයේ ප්‍රධානියකුට විශාල මඩ ප්‍රහාරයක් සිද්ද වෙමින් යනවලු. ඒකට එයා එක්ක කාලයක් හිටිය අය වගේම දැන් ඉන්න කට්ටියකුත් සම්බන්ධයි කියලලු ආරංචිය. කොහොම වුණත් මේ ගැන එයාගේ කට්ටිය වගේම පොලීසියේ පැත්තෙනුත් හොයනවලු. මොකද මෙයාට ගහන මඩ සමහර අය ඇතුළෙන්ම දෙන නිසා කියලයි ආරංචි.

කොහොම වුණත් මේ වැඩ කරන දෙන්නෙක් තුන්දෙනෙක් හඳුනගෙන ඉන්නවා කියලත් දැනගන්න තියෙනවා. ඉක්මනින් ඒ අයට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන්න යන බවට ඉහළ තැන්වල කතාවෙනව ඇහෙනවා. එයාට ගොඩක්ම තරහා කෝවිඩ් එක්ක පටලල ගහන මඩවලට කියලයි ආරංචිය.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00