2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

රන් තාරකාවෝ දිලිසුණ දා...

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

ප්‍රවීණ ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ සංගීත ජීවිතය අගයමින් ඇයට උපහාර පිදීමේ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවැත්වුණා. රන් තාරකාවෝ ලෙස නම් කර තිබු මෙම ප්‍රසංගය ඇගේ පවුලේ සාමාජිකයන් ඇතුළු සංගීත ශිල්පින් විසින් සංවිධානය කරනු ලැබුවා. 

සිරිවර්ධනගේ උපන් දිනයද මෙදිනට යෙදී තිබු බැවින් එය සමරමින් ඇයට විශේෂ සුභ පැතුමක් එක් කරන්නද ඇගේ හිතවතුන් කටයුතු කර තිබුණා. රන් තාරකාවෝ බැබළුණු රාත්‍රියේ දසුන් වලින් අද අපේ පිටුව මෙලෙස හැඩ වෙනවා.
 
I Romesh Dhanushka Silva