2019 ජුලි 06 වන සෙනසුරාදා

’’කෝපි කඩේ’’ එක්ක හතළිහ සමරයි

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 258

ස්වාධීන රූපවාහිනී සේවයට වසර 40 ක් පිරීම මෙන්ම දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය ලෙස සැලකෙන ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යට වසර 32ක් පිරීම නිමිත්තෙන් එදා මෙදාතුර ඒ සඳහා රංගනයෙන් මෙන්ම තාක්ෂණික අංශයෙන් දායක වූ ශිල්පීන් ව ඇගයීමේ උත්සවයක් තලවතුගොඩ ඔස්ට්‍රේශියා පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණා.  

පුංචි දරුවාගේ ඉඳන් වැඩිහිටියෝ දක්වා සැවොම එකසේ ආදරය කරන අප්පුවා , සුවඳා , කුරුන් ගුරුන් , අබිලිං , ඩිංගි මහත්තයා බණ්ඩා , සෝමදාස ,කෝපි කඩේ හාමිනේ ඇතුළු සියලු චරිත වලට පන පෙවූ ශිල්පීන් මෙහිදී ඇගයීමට පත්වූ අතර අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ කෝපි කඩේ වෙනුවෙන්.

 I Romesh Dhanushka Silva