2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ඇමෙරිකාවේ ලැව්ගින්න!

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

කැලිෆෝනියා ප්‍රාන්තයට මහත් විනාශයක් ගෙන එමින් පැතිර යන ලැව්ගින්න ඉතාමත් ජනාකීර්ණ ලොස් ඇන්ජලීස් නුවර දක්වා ව්‍යාප්ත වෙමින් පවතියි. එය දැන් සිමි  නිම්නයේ පවතින රොනල්ඩ් රේගන් ජනාධිපති පුස්තකාලය දක්වාම ව්‍යාප්ත වී තිබේ.

කැලිෆෝනියා ලැව්ගින්න වඩාත් අවදානම් සහගත ලෙසින් ජනාකීර්ණ ප්‍රදේශ කරා පැතිර ගියේ පසුගිය සඳුදා සිටය. ඒ හේතුවෙන් සිමී නිම්නයේ නිවාස 7,000ක ජනතාව ඒවායෙන් ඉවත්කර ආරක්ෂිත කලාප කරා යොමුකිරීමට බලධාරීන්ට සිදුවිය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00