2018 ජුනි 09 වන සෙනසුරාදා

වස්සානයේ සඳ premiere

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 254

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසුරිය විසින් අධ්‍යක්‍ෂණය කල ‘වස්සානයේ සඳ  චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ රීගල්  සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. වස්සානයේ සඳ තිර පිටපත නවකතාවක් ලෙස එළිදැක්වීම ද මෙහිදී සිදු විය.

රවීන්ද්‍ර රන්දෙණිය  , අනුජ් රණසිංහ  , සුවිනීතා වීරසිංහ , අනුලා කරුණාතිලක , ශ්‍රීනාත් මද්දුමගේ  , පියුමි හංසමාලි  ,ඇන්ජලෝ සංජීව්  , ඕෂදී හිමාෂා  , වස්සානයේ සඳ  සඳහා රංගනයෙන් දායක වී ඇති අතර නිෂ්පාදනය එච්.ඩී.ප්‍රේමසිරි ,මහේෂ් බණ්ඩාර සහ උදයකාන්ත වර්ණසුරිය විසිනි.   හෙළ සිනමාවේ  ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය තරු රැසකගේ සහභාගීත්වයෙන් මංගල දර්ශනය පැවැත්වුණු අතර අද අපේ event of the week වෙන්වන්නේ ඒ සඳහාය...

 Romesh Dhanushka Silva