2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

‘Concept 2018 – Curiocity

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

2018 අලුත් අවුරුද්දට හැඩට වැඩට ඇඳුම් අඳින්න  බලන් ඉන්න තරුණයන් වෙනුවෙන්ම Hameedia ආයතනය  නිර්මාණය කළ නවතම විලාසිතා එකතුව නිල වශයෙන් එළිදැක්වීම කොළඹ කොල්ලුපිටියේ පිහිටි Hameedia Envoy Mansion හීදී පසුගියදා පැවැත්වුණා. ‘Concept 2018 – Curiocity’ ලෙස නම් කර තිබූ මෙම නිර්මාණ සියල්ල Hameedia අධිපති ෆවුසුල් හමීඩ් මහතාගේ අදහස් අනුව නිර්මාණය කරන ලද ඒවා. ‘Concept 2018 – Curiocity’ හැඩ වැඩ වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

 Text & Pic by – Romesh Dhanushka Silva