2020 මාර්තු 07 වන සෙනසුරාදා

රොමාන්තිකයා

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 123

ඩැෆඩිල් මල් ඇහින් නොදැක්කත් ඇහින් නොදැක්ක ඩැෆඩිල් මලටත් ආදරය කරන්න කියාදුන්නා ඔහු.... රොමාන්තිකයා ඇත්තටම රොමැන්ටික් කියලා හිතුණේ එවන් ගී පද තවත් කොතෙකුත් ඉසියුම් ලෙස ඉඹ බලද්දී...

රොමාන්තිකයා කලාතුරකින් දවසක ඇවිත් යන නවම් මහේ 29 වැනිදාවක මහරගම තරුණ සේවා සභා වේදිකාව මත දිගහැරුණ හැටි ඇත්තටම අපූරුයි.

නදීක ගුරුගේ, කසුන් කල්හාර, කුෂාණි සඳරේඛා, දයාන් විතාරණ හා හුඟක් අය එදා ආවේ චාමින්ද රත්නසූරිය ලියූ ගී අහන්න. වික්ටර් රත්නායකගේ මුනුබුරෙක් වන විනුජ තරුෂ්ක, ලෙලුම් රත්නායකගේ අක්කණ්ඩිගේ පුතාත් එදා අපූරු වාදකයෙක් විදිහට අපි හඳුනාගත්තෙත් එදා ඒ වේදිකාවේදී.
රොමාන්තිකයා හදසර කැමරා ඇසේ රැඳුණු හැටි මෙහෙමයි....

Pic l Sumudu Hewapathirana