2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

නෙලා ඇවිත්

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 273

සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක  විසින් අධ්‍යක්‍ෂණය කළ නෙලා  චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ රීගල්  සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්විණ. ජනප්‍රිය ස්පාඤ්ඤ  නවකතාවක් වන මරියානෙලා කෘතිය ඇසුරින් නිෂ්පාදනය කෙරුණු මේ සඳහා උදාර රත්නායක , ශලනි තාරකා ,තාරුකා වන්නිආරච්චි, තුමිඳු දොඩන්තැන්න ,රොෂාන් පිලපිටිය ,උදාරි පෙරේරා ,සේමිණි ඉද්දමල්ගොඩ ,පාලිත පෙරේරා ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී ඇත. 

 හෙළ සිනමාවේ  ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය තරු රැසකගේ සහභාගීත්වයෙන් මංගල දර්ශනය පැවැත්වුණු අතර අද අපේ event of the week වෙන්වන්නේ ‘නෙලා  චිත්‍රපටයේ මංගල දර්ශනය වෙනුවෙනි.

 Romesh Dhanushka Silva