2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

HIT TIPS

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32

ෆෙයාර්වේ හෝටලයේ ජර්මන් රස

ජර්මන් බියර්, ජර්මන් සංගීතය වගේම ජර්මන් සොසේජස් අතර විනෝදජනක රාත්‍රියක් ගත කිරීමේ අවස්ථාව ෆෙයාර්වේ Oktoberfest හරහා ලබාදෙන්න සියල්ල සූදානම් වෙලා පවතිනවා. ඒ අනුව සැප්තැම්බර් 27 ඉඳන් 30 වෙනතුරු හවස 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කොටුව ෆෙයාර්වේ හෝටල් පරිශ්‍රයට ගියොත් මේ අත්දැකීම විඳගන්න පුළුවන්. 

මීගමුවේදී Dance Anthem සංගීතය

කඳාන රොටරි සමාජය සංවිධානය කරන Dance Anthem සංගීත ප්‍රසංගය සැප්තැම්බර් 23 වැනිදා හවස 7 සිට මධ්‍යම රාත්‍රිය වනතුරු මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ පැවැත්වෙනවා. සමාජ සත්කාර අරමුදල් වෙනුවෙන් සංවිධානය කෙරෙන මේ ප්‍රසංගයට ඩොක්ටර් බෑන්ඩ් එකත් ඩීජේ නරේෂුත් සම්බන්ධ වෙනවා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00