2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

බුද්ධගයා මහා බොදු පෙරහර!

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 152

භික්ෂූන් වහන්සේ හා සැදැහැවතුන් බොහෝ පිරිසක් සහිතව අලංකාර පෙරහැරක් ඉන්දියාවේ බුද්ධගයා පුදබිමේදී පවත්වා තිබුණි. පෙරහැරට ශ්‍රී ලංකාවෙන්, තායිලන්තයෙන්, ජපානයෙන්, දකුණු කොරියාවෙන් හා ටිබෙට් දේශයෙන් පැමිණි සැදැහැවතුන් සහභාගි වී සිටියහ.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටා තිබෙන බුද්ධගයා පුදබිම ලොවපුරා බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ තැනකි. වාර්ෂිකව විදේශිකයන් ඇතුළු බොහෝ පිරිසක් මෙම පුදබිම වන්දනා කිරීමට පැමිණෙති. මෙහිදී බුදුන් වහන්සේගේ සහ සැරියුත් මුගලන් අගසව් දෙනමගේ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක්ද  පවත්වා තිබේ. මෙම පෙරහැර 2007 වර්ෂයේ සිට බුද්ධගයා පුදබිමේදී වාර්ෂිකව පවත්වන්නකි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00