2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

සෙනසුරු සඳක මූලික ජීව අණු

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

විශ්වයේ දසඅත ජීවය සොයා පරීක්ෂාවේ යෙදෙන මිනිසාට දැන් සෞරග්‍රහ මණ්ඩලය තුළින්ම ජීවය පිළිබඳ සලකුණු හමුව තිබේ. ඒ සෙනසුරුගේ චන්ද්‍රයෙක් වන Enceladus තුළිනි. මේ සොයා ගැනීම සිදුවූයේ කැසිනි යානය මගින් වසර 20කට පෙර ලබාගත් දත්ත විශ්ලේෂණය මගිනි.

චන්ද්‍රයා ඇතුළත ඇති මධ්‍ය කුහරයේ සිට එහි මතුපිට කරා විදින හිම කැටිති සහිත ජලයේ දියැවී ජීවයේ මූලික තැනුම් ඒකක ලෙස හඳුන්වන ඇමයිනෝ අම්ල තනන මූලික සංඝටක හඳුනා ගැනීමට දැන් සමත් වී තිබේ. මූලික කාබනික අණු සමඟ නයිට්‍රජන්, ඔක්සිජන් ආදිය ද මෙහිදී වාර්තා වී ඇත. ඒ අනුව සෙනසුරු සඳේ ජීවය සොයාගන්නට හැකි වූ බව රාජකීය තාරකා විද්‍යා සංගමයේ ඔක්තෝබර් මස විද්‍යා ප්‍රකාශනයේ සඳහන් කර තිබේ.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00