2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

මහ ඡන්දය: තීරණය අප්‍රේල් 20

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 28

හසිත් අංජන I

මහ මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අප්‍රේල් මස 20 වන දින රැස් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ලබන මස 24 වැනිදා පැවැත්වීමට තිබූ මහ මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමූ අතර එය බොහෝවිට මාස තුනකින් පමණ කල් යනු ඇති බව සඳහන්ය.

මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබාදීමේ දිනයද බොහෝවිට අප්‍රේල් මස 20 වැනි දින තීරණය කරනු ඇති බවද එම ප්‍රකාශකයා කියා සිටියා.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00