2020 ජනවාරි 11 වන සෙනසුරාදා

හඬපටවලට ගෑවුණු විනිසුරුවරුන්ගෙන් නිදහසට කරුණු විමසයි

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 270

I අධිකරණ වාර්තාකරු

ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළ කරුණු ගැන සාකච්ඡා කිරීමට අධිකරණ සේවා කොමිසම රැස්වීමක් පවත්වා ඇත. අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද අබ_ යන මහත්වරු එහි සාමාජිකයෝ වෙති.

එම වාර්තා ලබාගැනීමෙන් පසු ඒවායින් හෙළිදරව් වන කරුණු අනුව ඉදිරියේදී නීති විරෝධී සිදුවීම්වලට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද පොලීසිය තීරණය කර තිබේ. අත්අඩංගුවට ගත් හඬපට සියල්ල රස පරීක්ෂක භාරයේ විශේෂ ආරක්ෂිත සේප්පුවක තැන්පත් කෙරේ. ඒවායෙන් ලබාගන්නා සැබෑ පිටපත් රස පරීක්ෂක සහතිකය සහිතව අධිකරණ කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බව පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:29
 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 06:07
 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30