2023 මැයි 07 වන ඉරිදා

චීනයෙන් උඩු ගුවනට යුද චන්ද්‍රිකාවක්

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 124

චීනය නවතම යුද අවියක් අභ්‍යවකාශයේ රැඳවීමට ක්‍රියාකර ඇත. එය ප්‍රහාරක සහ පැහැර ගැනීමේ හැකියාවෙන් යුතු චන්ද්‍රිකාවකි.

මේ චන්ද්‍රිකාවට ඔත්තු බැලීමට මෙන්ම සිය ප්‍රතිවාදී චන්ද්‍රිකාවන්ගේ දත්ත පැහැර ගැනීමට, අවුල් කර දැමීමට හෝ ඒවාට ඇතුළු වී තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර භාවිතයට ගැනීමට හැකි දියුණු තාක්ෂණයක් සහිත බව බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.

තායිවානය මේ අනතුරු අඟවීමත් සමග මෙම චන්ද්‍රිකාවන්ගේ ප්‍රහාරයෙන් ආරක්ෂා වීමට කටයුතු ආරම්භ කර තිබුණි. ඔවුන් සිය විද්‍යුත් සහ ඩිජිටල් තොරතුරු පද්ධති නව යාවත්කාලීන කිරීමකට පෙළැඹී තිබුණි.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00