2022 ජුලි 31 වන ඉරිදා

චීනය නැවත වසයි!

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 49

කොවිඩ් වසංගතයේ මුල් කේන්ද්‍රය වන චීනයේ වුහාන් අගනගරයෙන් රෝගීන් හතරක් හඳුනා ගැනීමෙන් පසු මිලියනයකට ආසන්න ජනගහණයක් සිටින ඒ දිස්ත්‍රික්කය නැවත  වසා දමා ඇත.

970,000 කට අධික ජනතාවක් වෙසෙන වුහාන්හි ජියැන්ග්ෂියා දිස්ත්‍රික්කයේ විනෝදාස්වාද ස්ථාන, බාර්, සිනමා ශාලා සහ අන්තර්ජාල කැෆේ, කුඩා සායන සහ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළෙඳපොළවල් වසා දමා ඇත. ආපනශාලා භෝජන සංග්‍රහ සහ විශාල රුස්වීම්, ප්‍රසංගවල සිට සම්මන්ත්‍රණ දක්වා අත්හිටුවා තිබේ. සියලුම ආගමික ස්ථාන වසා දමා ආගමික කටයුතු තහනම් කර ඇත. රජයේ ප්‍රකාශයකට අනුව, උපකාරක ආයතන සහ සංචාරක ආකර්ෂණ ස්ථාන මෙහෙයුම් ද නතර කර තිබේ.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00