2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

යුගයේ ලොකුම දුරේක්ෂය ජේම්ස් වෙබ් උඩුගුවනට!

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 132

මේ නත්තලේදී යුගයේ ලොකුම දුරේක්ෂය උඩුගුවනට යයි. මේ දුරේක්ෂය සිය ගමනාන්තය කරා යන්නේ වසර 30කට ආසන්න කාලයක් පුරා සිදුවූ එහි මූලික නිෂ්පාදන කටයුතුවලින් පසුවයි.

නාසාහි සුප්‍රසිද්ධ හබල් දුරේක්ෂයේ අනුප්‍රාප්තිකයා වන මෙම ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය 2021 දෙසැම්බර් 24 නත්තල් දා සිය අභ්‍යවකාශ ගමනාන්තය වෙත පිටත් කරන්නට හැකි බව නාසා නිවේදනය කර තිබෙනවා.

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ඈත දුර විශ්වය බිහිවූ දා සිට එන තරංග අල්ලා ගැනීමට ඇති විශේෂ දස්කමේ ආධාරයෙන් විශ්වය බිහිවූ ආකාරය සොයා බලන්නටයි සූදානම.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00