2023 පෙබරවාරි 26 වන ඉරිදා

ආසයි බයයි

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 564

ගාල්ලේ පැත්තේ ඉන්න ලස්සන ඇමැති සයිස් නෝනා කෙනෙක් මේ දවස්වල දේශපාලනය ගැන කලකිරිලලු ඉන්නෙ. ලොකූ රටක පුරවැසිකමත් අතහැරලා ආපු එයා දේශපාලනය කළේ ආසාවෙන් වුණාට දැන්නම් තිත්තයි කියලා හැමෝම එක්කම කියනවලු. එයා ගොඩක් අයට කියන්නෙ ආයේ නම් දේශපාලනය කරන්න අදහසක් නෑ කියලලු. එයා හිටිය පක්ෂය ගැන වගේම අනෙක් පක්ෂත් එක්කත් එකතු වෙන්න බැරි නිසා මෙයා සියල්ල අත්හරින්න තමයිලු හිතන් ඉන්නෙ.

කොහොම වුණත් මෙයාගේ හිතේ අලි පාටිය ගැන කැමැත්තකුත් තියෙනවලු රටේ ලොක්කා ඉන්න නිසා. ඒත් දේශපාලනේ ගැන කලකිරිල ඉන්න ගමන් ආයේ පක්ෂය මාරැ කරලා ඉන්න තැනිනුත් පහළට වැටෙයි කියලා හිතේ බයකුත් තියෙනවලු. කොහොම වුණත් එයා කියන්නෙ නම් ආයේ දේශපාලනය එපා කියලා. 

 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00