2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ඉල්මහ

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 124

මේ ඉල්මහත් හරි සීතලයි
අඩුවක් නැහැ
සිතිවිලිවලත් කිසි
වෙනසක් නැහැ
හෙට හිරු නොනැග්ගත්
කම් නැහැ
මැණික නුඹට වැඩි
කෙනෙක් මට නැහැ....

මනෝ

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00