2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

ඉන්දියන් සාගරයේ ඒකාබද්ධ මෙහෙයුමක්!

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 89

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල වෙරළාරක්ෂක බළකායන්  එක්ව ඉන්දියන් සාගරයේ ඒකාබද්ධ මෙහෙයුම් පුළුල් කිරීම ඇතුළු අරමුණු කිහිපයක් මුල්කරගත් දෝස්ති නම් ඒකාබද්ධ ‌ෙත්‍රෙපාර්ශ්වික වෙරළාරක්ෂක අභ්‍යාසයක් ආරම්භ කැරිණි.

එය පසුගිය 20 වැනිදා මාලදිවයින ආශ්‍රිතව ආරම්භ විය. 1991 සිට ඉන්දියාව සහ මාලදිවයින එක්ව වාර්ෂිකව පවත්වාගෙන ගිය මෙම වෙරළාරක්ෂක අභ්‍යාසයට 2012 වසරේ සිට ශ්‍රී ලංකාවද සම්බන්ධ වීය.

මෙවර ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් අයි.සී.ජී.එස්. වජ්රා, අයි.සී.ජී.එස්. අපූර්වා, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායට අයත් එස්.එල්.සී.ජී.එස්. සුරක්ෂා සහ මාලදිවයිනට අයත් යාත්‍රා රුසක් මීට සම්බන්ධ වී සිටියහ.

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00