2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

ලොව පුරා ලක්ෂ 300ක් බඩගින්නේ!

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

ජගත් ආහාර වැඩසටහනේ ප්‍රධානියා ලොව ප්‍රකෝටිපතියන්ගෙන් සුවිශේෂී ඉල්ලීමක් කර තිබේ. මේ වන විට සාගින්නෙන් මියයාමේ අවදානමට ලක්ව සිටින මිලියන තිහක්  ඉක්මවූ ලෝකවාසීන් ගලවාගැනීම සඳහා සහය වන්නට කියාය. 

ඔහු පෙන්වා දෙන්නේ ලොව පුරා මිලියන 270කට ආසන්න ජන කොටසක් සාගතයකට ආසන්න වී සිටින බවයි. ලෝක ආහාර වැඩසටහන මේ වසරේදී ඉන් මිලියන 138කට පහසුකම් සැපයීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 4.9ක් පමණ අවශ්‍ය බව එහි ප්‍රධානී ඩේවිඩ් බීස්ලි සඳහන් කළේය.

මේ අන්දමට ලෝක ආහාර වැඩසටහනේ සහය නොමැති නම් වසරකදී ලොව පුරා මිලියන 30ක පමණ පිරිසක් මිය යා හැකි බව ඔහු පෙන්වා දෙයි.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05