I ව්‍යාපාරික වාර්තාකරු
දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය මැයි මාසය තුළ සිගරුට් අලෙවියෙන් රජය ලද බදු ආදායම රුපියල් කෝටි 450 ක් බව රජයේ ආරංචි මාර්ග කියයි.
ඊට පෙර අප වෙත වාර්තා වූයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ දින 68කට පසු මත්පැන්හල් විවෘත කළ අවස්ථාවේ මුල් දින 15 තුළ මත්පැන්වලින් ලද බදු ආදායම රුපියල් කෝටි 200 ක් බවය.