2025 අගෝස්තු 30 වන සෙනසුරාදා

දියවන්නාවේ ඉහළ නිලධාරියකු ගැන විශේෂ විමර්ශනයක්

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 160

දේශපාලන වාර්තාකරු I

පාර්ලිමේන්තුවේ සේවය කරන ඉහළම නිලධාරියකු ගැන විශේෂ විමර්ශනයක් දියත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.මෙයට හේතු වී ඇතැයි කියන්නේ මැතිසබයේ තවත් ඉහළම තනතුරක් දරන කෙනකු සම්බන්ධ අහඹු සිදුවීමකි. 

මෙම සිදුවීම දුටු තැනැත්තා සම්බන්ධයෙන් අපහසුතාවයට පත්වූ ඉහළ තනතුරු දරන්නා බාහිර විමර්ශකයකු ලවා අදාළ නිලධරයා පිළිබඳව විමර්ශනයක් දියත් කර ඇතැයි දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් තොරතුරු මැතිසභා සේවකයන්ටද දැනගන්නට ලැබී ඇති අතර, ඔවුන් මේ ගැන කනස්සල්ල පළ කරන බවද සඳහන්ය.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00