2019 ජුලි 20 වන සෙනසුරාදා

ගෝරි නිසා ඇමැතිකම් බාරගැනීම ඇනහිටී

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 26

I දේශපාලන වාර්තාකරු

තනතුරුවලින් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරු මේ සතියේ සිය තනතුරු නැවත භාරගැනීමට සැරසුණද සිය කණ්ඩායම අභ්‍යන්තරයේ හටගත් මතගැටුම් හේතුවෙන් නැවත තනතුරු භාරගැනීම කල්දමා තිබේ.

තනතුරු අතහරින ලද මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රබලයන් වූ මොහොමඩ් හාරිස් ඇතුළු පිරිසක් දැන්ම තනතුරු භාර නොගත යුතුය යන ස්ථාවරය තරයේම දැරීම හේතුවෙන් මෙම තීන්දුවට එළැඹිණි.

කෙසේ හෝ ඔවුන් නැවතත් තමන් දැරූ තනතුරු භාරගන්නේ ද යන්න ඉදිරි සතියේ තීන්දු කරන බව එම මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00