2019 ජුනි 08 වන සෙනසුරාදා

මීළඟ නායකයා බිහිකරන්නෙ අපි - අතුරලියේ රතන හිමි

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 174

ගයාන් ගාල්ලගේ I

රටේ මීළඟ නායකයා බිහිකරන්නේ අපි යැයි අතුරලියේ රතන හිමියෝ දේශයට පැවසූහ. කවුරු නායකයා වුවත් ඔහුට ජාතික ප්‍රතිපත්තියක් සකසන බවත් එම ප්‍රතිපත්තියට ඔහු එකඟ විය යුතු බවත් ඒ හිමියෝ වැඩිදුරටත් කීහ.

තමන්ට විශාල පෙරළියක් සමාජය තුළ සිදුකිරීමට හැකිවූ බවත් ඒ වෙනස සඳහා ජනතාව දැන් තමන් සමඟ එකට සිටගෙන ඇති බවත් රතන හිමියෝ කියති.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00