2023 මැයි 07 වන ඉරිදා

පොලිස්පතිට තව සේවා දිගුවක්?

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:03 270

I සංජීවිකා සමරතුංග

පසුගිය මාර්තු මස 26 වැනිදා සිට මාස තුනක සේවා දිගුවක් ලබා ඇති පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නිල කාලය නැවත වාරයක් දීර්ඝ කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයාට ලබා දී ඇති මාස තුනක සේවා දීර්ඝය හමාර වන්නේ ජූනි මස 26 වැනිදාය. ඔහුගේ සේවය නැවත වරක් දීර්ඝ කෙරෙනු ඇත්තේ මෙම තනතුර අපේක්ෂා කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගණනාවකට අදාළ නීතිමය ගැටලු කිහිපයක් නිරාකරණය නොවීම හේතුවෙනි. අප වෙත ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව වත්මන් පොලිස්පතිවරයාට ලබන වසර තෙක් සේවා දීර්ඝ කිරීමක් ලැබෙනු ඇති බව සඳහන් වෙයි.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00