2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

ඇඳිරිය 21 දක්වා

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 44

දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වැනි අඟහරුවාදා පෙ.ව. 4.00 දක්වා දීර්ඝ කිරීමට රජයේ කොවිඩ් පාලන කාර්යසාධන බලකාය තීන්දු කළේය.

දැනට කොරෝනා වසංගතය කිසියම් පාලනයකට ලක්ව ඇති නිසා තවදුරටත් මරණ සහ රෝගීන් සංඛ්‍යාව අඩුකර ගැනීම පිණිස සහ එන්නත්කරණය විධිමත්ව සිදු කිරීම සඳහා මෙම තීරණය ගත් බව වාර්තා වෙයි.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00