2020 මැයි 23 වන සෙනසුරාදා

ඉරිදා-සඳුදා දිවයිනටම ඇඳිරිය

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32

ආරක්ෂක වාර්තාකරු I

මෙම ඉරිදා (24) සහ සඳුදා (25) දින දිවයින පුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

පසුගිය සති කිහිපයේ සිදුකළ පරිදි සති අන්තයේ ජනතාව එක්රොක් වීම නැවත්වීම සඳහා ඉරිදා දිනයේත් සඳුදාට යෙදී තිබෙන ඉස්ලාම් ලබ්දිකයන්ගේ රාමසාන් දිනය නිසාත් මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් මුස්ලිම් නායකයන් සහ මව්ලවිවරුන් ඉල්ලා ඇත්තේ ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයක් වන රාමාසාන් දිනයේදී එම ජනතාව පල්ලිවලට එක්රැස් වන නිසා මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01