I ගයාන් ගාල්ලගේ
ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ කිසිදු නායකත්ව අර්බුදයක් නොමැති බව එම පක්ෂයේ සාමාජික ලාල් කාන්ත මහතා දේශයට පැවසීය.
පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව දන්වා අනුර කුමාර දිසානයක අස්වීම ලබාදුන් බවට සිදුවන ප්‍රචාර අසත්‍ය බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් එළඹෙන මහ මැතිවරණයේදී අනුර කුමාරගේ නායකත්වයෙන් ජාතික ජන බලවේගය සංවිධානයෙන් තරග කරන බව ඔහු වැඩිදුරටත් කීය.