2019 ජුනි 08 වන සෙනසුරාදා

අසාද් සාලිට තානාපති ධූරයක්

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

I ජේ.ඒ.එල්. ජයසිංහ

පසුගියදා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වූ අසාද් සාලි මහතාට ප්‍රබල රටක විදේශ තානාපති ධුරයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

පසුගියදා ඔහුත් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාත් ඉල්ලා අස්වූයේ ඔවුනට එරෙහිව රතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද ජනතාවද ගෙන ගිය උද්ඝෝෂණවල ප්‍රතිලයක් ලෙසයි. එහෙත් මෙයින් සාලි මහතාට කිසියම් අසාධාරණයක් සිදුවූ බවට ජනාධිපති කාර්යාලයට කරුණු දැක්වීම නිසා ජනාධිපති කාර්යාලය මෙම තීරණය ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00