2019 ජුනි 01 වන සෙනසුරාදා

ජනපතිවරණය දෙසැම්බර් 07!

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 167

ඉදිරි ජනාධිපතිවරණය මෙම වසරේ දෙසැම්බර් 07 වැනි දින පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේදී ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ නිල චාරිකාවක යෙදෙන අතරතුර ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ දෙසැම්බර් මස 07 වැනි දින ජනාධිපතිවරණයට පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව තමන් වෙත දැනුම් දී ඇති බවය.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00