2019 ජුනි 01 වන සෙනසුරාදා

මගේ ඡන්දය රිෂාඩ්ට එරෙහිවයි - එජාප මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

 

I ගයාන් ගාල්ලගේ

රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ විස්වාභංග යෝජනාවට පක්ෂව තමන් ඡන්දය ප්‍රකාශ කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා දේශයට පැවසීය.

තමන් කිසිදු විටක පක්ෂයට එරෙහි නොවන බවත් මේ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ පැත්තෙහි සිට ගන්නා බත් ඔහු සඳහන් කළේය.

තමන්ගේ ස්ථාවර කණ්ඩායම් රැස්වීමේදී හැමදෙනා ඉදිරියේ ප්‍රකාශ කළ බවද හෙතම කීය. තමා සමඟ මන්ත්‍රීවරු රැසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සූදානම් වී සිටින බවද ජයවර්ධන මන්ත්‍රිවරයා පැවසීය.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00