2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ගැහැනිය

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 116

ගැහැනියට පුළුවන්, 
විඳින්න තියෙන දේ
විඳවන්න

විඳවන්න ඇති දේ
රසකර විඳ ගන්න
හඳ තරුත් ඉල්ලලා
වැලි කැටයක්වත් 
නැතිව ඉන්න.....
ගැහැනියට පුළුවන්,
මහ පොළවටත් වැඩියෙන්
දරාගෙන ජීවත් වෙන්න
හරියට ඇඬුවොත්
මුළු ලෝකෙම යට වෙන්න තරම්
කඳුළු හලන්න
තමන් වෙනුවෙන් නෙමේ
අනුන් වෙනුවෙන් 
ජීවත් වෙන්න.....

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00