2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

උන්ට පුදසුන් හිමි නැත

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 187

නාමයෙන් වන මුත් මලක්
කිසිවකු නෙලා ගන්නැති 
වරා මල් පාව යනු ඇත
උන්ට පුදසුන් හිමි නැත...

පාව ගොස් උන් ගුවනත
බලා හිඳිනා සිත්වල
සියුම් සතුටක් මවනු ඇත
වරා මල් පාව යනු ඇත...
පාව ගොස් දුර ඈතට
රුගෙන ආ බර ලිහිල් කොට
නිහඬවම පතිත වනු ඇත
උන්ට පුදසුන් හිමි නැත...

►අනුත්තරා කොඩිකාර

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00
 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00