2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ඉල්මහ

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

මේ ඉල්මහත් හරි සීතලයි
අඩුවක් නැහැ
සිතිවිලිවලත් කිසි
වෙනසක් නැහැ
හෙට හිරු නොනැග්ගත්
කම් නැහැ
මැණික නුඹට වැඩි
කෙනෙක් මට නැහැ....

මනෝ

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00