2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

Toyota Corolla Rally

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 107

අලුත් කාර් වලට ආස කරන අය වගේම පැරැණි කාර් වලටත් ගොඩාක් ප්‍රිය කරන අය අපි අතර බහුලව ඉන්නවා. අන්න එහෙම පිරිසක් තමයි Toyota Corolla KE 20 – KE 55 මාදිලියේ පැරැණි ජපන් මෝටර් කාර් හිමියන්ගේ සංගමය පිහිටුවා ගෙන තියෙන්නේ. එයාලා හතර වැනි  වරටත් සංවිධානය කරපු විශේෂ මෝටර් රථ රැළිය පසුගියදා බණ්ඩාරගම දී පැවැත්වුණා. පැරැණි කාර් වලට කැමති අයට වගේම මහමඟ ගමන් කරන හැමෝටම මේ මෝටර් රථ රැළිය හරි අපූරු අත්දැකීමක් ගෙන දුන්නා කිව්වොත් වරදක් නැහැ. ඔයාලත් බලන්නකෝ  Toyota Corolla KE 20 – KE 55 වල හැඩ වැඩ ටික.

I Romesh Dhanushka Silva