2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

සරස ගී’ අමානන්දය

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

‘ආචාර්ය වික්ටර් රත්නායකගේ දෙවන ඒක පුද්ගල ගී  ප්‍රසංගය ‘සරස ගී’ අමානන්දය කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පසුගියදා පැවැත්වුණා.

FM දෙරණ ගුවන්විදුලි නාලිකාවේ සංවිධානයෙන් ඉදිරිපත් කෙරුණු මේ ප්‍රසංගය සඳහා පැමිණි රසික රසිකාවියන්ගෙන් නෙළුම්පොකුණ අතුරු සිදුරු නැතුව පිරී ගියා. වික්ටර් රත්නායකයන් 1973 දී ආරම්භ කළ ‘ස’ ප්‍රසංගයට නොදෙවෙනි අයුරින් පැවැත්වූ ‘සරස ගී’ රාත්‍රියේ හැඩ වැඩ වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

I  Romesh Dhanushka Silva