2018 ජුලි 07 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

සිඹිමි සොඳුර 
අන්තිම මල් පෙත්ත 
පොළොවට 
වැටෙන්නට 
ඔන්න - මෙන්න..

ඉඩහරින්න..
එකම එක කඳුළකින් 
දොවන්නට 
සින්නකරවම 
පොළොවට 
දියවෙන්න 
පෙරාතුව..

සංසාර ගමනක් කොහින්ද 
කටු මත පිපුණු මලකට