2018 මැයි 12 වන සෙනසුරාදා

යශෝධරා ආව දවස

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ නවතම සිනමා කෘතිය යශෝධරා චිත්‍රපටයේ මංගල දැක්ම වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්වුණා.

චිත්‍රපටය සඳහා දායක වූ සියලු නළු නිළියන් මෙන්ම මෙරට සිනමා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තරු ද එදින උත්සවයට සහභාගී වුණා.
අද අපේ event of the week පිටුව වෙන්වෙන්නේ බිම්මා දේවී හෙවත් යශෝධරා වෙනුවෙනි.

I Romesh Danudhka De Silva