2018 මාර්තු 31 වන සෙනසුරාදා

Royal College Parade

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 193

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 139 වැනි ‘නිල් මහ සටන මහ ක්‍රිකට් තරගය වෙනුවෙන් රාජකීය විද්‍යාලය සංවිධානය කළ පාගමනක් පසුගියදා පැවැත්වුණි.

පාසැලේ ඉගෙනුම ලබන දරුවන් මෙන්ම ආදී ශිෂ්‍යයන්  අති බහුතරයක් ද මෙයට එක්ව සිටියහ. අද අපේ Event of the week වෙන්වන්නේ රාජකීය  විද්‍යාලීය පාගමන වෙනුවෙනි......

 Romesh Dhanushka Silva