2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

එක දවසක අපි

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ අනුරුද්ධ ජයසිංහයන්ගේ නවතම සිනමා සිත්තම වන ‘එක දවසක අපි මේ දිනවල දිවයින පුරා ප්‍රදර්ශනය වන අතර එහි මංගල දර්ශනය කොළඹ රීගල් සිනමාහලේදී පසුගියදා පැවැත්විණ.    

සත්‍ය කතාවක් මත පදනම්ව මෙම චිත්‍රපටය නිපදවා ඇති අතර  ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙම  සඳහා දායක වී ඇත. මෙරට ජනප්‍රිය කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මංගල දර්ශනය පැවති අතර අද අපේ event of the week පිටුව වෙන්වන්නේ ඒ වෙනුවෙනි.

I Romesh Dhanushka Silva