මගේ සඳ නෑ ළඟින් වියපත් සිත් අහසේ සරා සඳ වී සොඳුර නුඹ සිටි ඒ දවස්
තාරකා ඇස් පියා සැතපුණ සීත රෑ යාමේ මගේ ළය උණුසුමේ සොඳුර නුඹ සිටි ඒ දවස්
කාත් කවුරුත් නෑ මගේ සඳ දුකම මිස මගේ උණුසුම් උරහිසේ නුඹ සුවය විඳි ඒ දවස්
I Saara