2018 ජනවාරි 06 වන සෙනසුරාදා

තරු සිය ගණනක් නත්තල් සාදයේ....

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 153



හිරුත් එක්ක නත්තල්’ ප්‍රසංගය මෙවරද මීගමුව ඇවෙන්රා ගාඩ්න් හෝටලයේදී පසුගිය නත්තල් දින පැවැත්විණ. 

Flash Back සංගීතයෙන් හැඩවුණු මේ උත්සවය සඳහා මෙරට ජනප්‍රියම කලා ශිල්පීන් 125 දෙනෙකු පමණ සහභාගී වූ අතර ඔවුන් අතරින් හොඳම විලාසිතා කාන්තා ත්‍යාගය නදිනි ප්‍රේමදාසටත්, හොඳම විලාසිතා පිරිමි ත්‍යාගය ධනංජය සිරිවර්ධනටත් හිමිවුණා. සංගීතමය සහ නර්තනමය අත්දැකීම් රැසක් සමග අති විශේෂිත කලා මංගල්‍යයක් සජීවීව ප්‍රේක්ෂකයින්ට දැක බලා ගැනීමට හැකි වූ අතර පැමිණි සියලු කලාකරුවන්ට තෑගි බෝග ලබා දීමටත් සංවිධායකයන් අමතක කළේ නෑ.

I Romesh Dhanushka Silva