2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

2017 නික්ම ගිය කලාකරුවෝ

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 222

• ජනවාරි
14 - දීපාල් සිල්වා
14 - එම්.වී. බාලන්
15 - එච්.එස්. පෙරේරා
21 - රෝයි පීරිස්

• පෙබරවාරි
01 - බැප්ටිස්ට් ප්‍රනාන්දු
10 - ආචාර්ය ආරියදාස පීරිස්
13 - එස්.ඒ. ෆ්‍රැන්සිස්
14 - බොනිෆස් ප්‍රනාන්දු

• මාර්තු
10 - ගාමිණී එස්. ප්‍රනාන්දු
16 - පුෂ්පා ජැනට්
26 - ඇන්ටන් අල්විස්
27 - ශාන්ත කදිරගොන්න

• අප්‍රේල්
02 - විවියන් ද සිල්වා බොරලැස්ස
08 - වසන්ත ඔබේසේකර
14 - ආචාර්ය ජගත් විජේනායක
15 - ටී. අර්ජුන

• මැයි
04 - ප්‍රභා රණතුංග
11 - ප්‍රේමරංජිත් තිලකරත්න
16 - පූජ්‍ය රත්නපුරේ සීලාලංකාර හිමි (ගිහි දිවියේ ඩී. කීරගලආරච්චි)
23 - ඩැනියල් මුතුමාල
25 - මහාචාර්ය සිරි ගුණසිංහ
30 - සුනිල් මිහිඳුකුල

• ජූනි
08 - ප්‍රින්ස් උදයප්‍රියන්ත
11 - අනිල් මිහිරිපැන්න
23 - බී.බී. කුරුප්පු


• ජූලි
11 - සෑම් ද මෑන් (නිහාල් සමරසිංහ)
14 - තිලෝකසුන්දරී කාරියවසම්
17 - සෝමපාල රත්නායක
20 - තිලක් අතපත්තු
26 - දයා කහවල

• අගෝස්තු
01 - දයාවංශ කරුණාමුනි
20 - බිනෝයි සුරේන්ද්‍ර
24 - නාරාවිල පැට්‍රික්

• සැප්තැම්බර්
04 - සුමිත් බිබිලේ
16 - බර්ටි ගලහිටියාව
25 - දසුන් නිශාන් ද සිල්වා

• ඔක්තෝබර්
03 - ඩී.ඒ. බාලසූරිය
26 - සේනක ටයිටස්

• නොවැම්බර් 
01 - සුවිනීතා ප්‍රනාන්දු
21 - ධම්මික පී. රත්නායක
28 - රුවන් වීරසේකර
30 - නිව්ටන් ගුණසේකර

► Text – Ramesh Uvais/ Pic – Internet