306 B1 සිංහ සමාජය මගින් සංවිධානය කළ Fashion Fusion විලාසිතා දැක්ම කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පසුගියදා පැවැත්වුණා.
මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහලට අධාර ලබා දීමේ අරමුණින් මෙය පැවති අතර මෙරට ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණ වේදින්ගේ විලාසිතා රැසක් මෙහිදී නිරූපණය කෙරිණ. අද අපේ event of the week පිටුව වෙන්වන්නේ Fashion Fusion fashion show වෙනුවෙනි.
Romesh Dhanushka Silva